දැනුමෙන් සන්නද්ධ වෙමින් ජයග්‍රාහී ගමනක් අරඹමු.

ශ්‍රී ලංකාවේ සිසුන්ට අධ්‍යාපනය , නවෝත්පාදන සහ විනෝදාත්මක අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් අපගේ ප්‍රශ්නෝත්තර යෙදුම නිර්මාණය කර ඇත.මෙය සිසුන්ට විභාග සඳහා සූදානම් වීමට මෙන්ම ඔවුන්ගේ දැනුම පුළුල් කරගනිමින් මනා අවබෝධයක් තහවුරු කරගැනීමටත් ඉවහල් වේ. තරඟකාරීභාවය , සිතන හැකියාව සහ නිවැරදි පිළිතුරු සොයාගැනීමේ චාතූර්යාය වර්ධනය කරගනිමින් ඔබේ හැකියාව නව මට්ටමකට රැගෙන යන්න.

දැන්ම ආරම්භ කරන්න!
Hero Illustration

අපගේ පරිශීලකයන්ගේ අදහස්

අපගේ වචන පමණක් නොව, අපගේ පරිශීලකයන්ගෙන් ඔවුන්ගේ අත්දැකීම් අසන්න!

"ඇත්තටම මෙ quiz appඑක මට ගොඩක් ප්‍රයෝජනවත් මොකද පාඩමෙන් පාඩමට ප්‍රශ්න ගොඩක් එක්ක පාඩමින් පාඩම සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන නිසා විභාගයට ලේසියෙන් සූදානම් වෙන්න පුළුවන්."

Avatar
චමික්ෂි නිවර්තනා
10 ශ්‍රේණියේ ශිෂ්‍යාවක්

"පාඩමෙන් පාඩම ප්‍රශ්න තියෙන නිසා සෑම පාඩමක් අවසානයේ ම පාඩම ගැන නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. වාර විභාග වලට පෙර සූදානම් වෙන්න පුළුවන්.ඇත්තටම අපිට ගොඩාක් වටිනා app එකක්"

Avatar
සමිෂ්ක අරෝෂ
11 ශ්‍රේණිය සිසුවෙක්

"ඇත්තටම මම ගොඩක් දුර්වල ගණිතය විෂයට. හැබැයි මේ app එක නිසා මට දැනෙනවා මට දැන් ටිකක් ගණන් හදාගන්න පුළුවන් කියලා. අනිත් විෂයන් ඔක්කෝම මේ වගේ දාන්න පුළුවන්නම් දුර්වල ළමයෙක්ට උනත් මෙකෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. Thanks bootcamp.lk"

Avatar
නිසිත නිමිසිතු
8 ශ්‍රේණියේ සිසුවෙක්
N
මෙය ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා නිර්මාණය කළ විනෝදජනක වෙබ් අඩවියකි. අප විෂයන් අනුව විවිධ ප්‍රශ්නෝත්තර පරීක්ෂණ ලබාදෙමින්, ඔබේ දැනුම වර්ධනය කිරීමට සහ මනා අධ්‍යාපනික අත්දැකීම් ලබාදීමට සැලසුම් කර ඇත.
Follow us
Copyright © 2026. Made with ♥ by Donext